gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 3000ක් ඉවතට

වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත.

ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල්
වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන මෙම ගිණුම් අත්හිටුවීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන තිබේ.

මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන ලද දැනුම් දීම මත  ෆේස් බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවත්  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ලංකාදීපයට පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka