gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙවර සාමාන්‍ය පෙළ ලියන සිසුවියක් මහ රෑ පැහැරගෙන.

මිරිස්ස ප්‍රදේශයේ පදිංචි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ශිෂ්‍යාවකගේ නිවෙසට පැන රාත්‍රි කාලයේ ඇය පැහැරගෙන ගොස් තිබේ. දින තුනක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට 16දා රාත්‍රි පාඩම් කරමින් සිටියදී නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපස ‍ෙදාරටුව කඩා නිවෙසට ඇතුළු වී ඇත. සැකකරු රාත්‍රි 10.30ට පමණ
දැරියගේ අතින් ඇදගෙන ගොස් ත්‍රිරෝදයක දමාගෙන පලා ගොස් ඇතැයි දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇත. ඇය මිරිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන අතර දැරියගේ පවුලේ අය සැකකරු හඳුනාගෙන ඇත. වැලිගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka