gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී නාග විහාරස්ථානාධිපති අපවත්වෙයි

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක යාපනය ශ්‍රී නාග විහාරාධිපති මීගහදුරේ ඥානරතන ස්වාමීන් වහන්සේ රෝගාතුරව කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ උදෑසන (19දා) අපවත්වී ඇත.

උන්වහන්සේගේ දේහය කොළඹ සිට යාපනය නාග විහාරස්ථානය වෙත
ගුවන් මගින් රැගෙන ඒමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කර තිබේ.

උන් වහන්සේ 1991 වර්ෂයේ සිට යාපනය  ශ්‍රී නාග විහාරස්ථානාධිපති ලෙස කටයුතු කර ඇත.

අවසන් කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණය හා අනුග්‍රහය යටතේ 2017-12-22 වැනි දින සවස 2.30 ට යාපනය කොටුව අසල ක්‍රීඩා භූමියේදී සිදුකිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka