gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංග්ලාදේශ එක්දින ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න (photos)

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා මූලික ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයන් 23දෙනෙකු එම සංචිතයට ඇතුළත්.

ලබන 28 වනදා සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික
හතුරුසිංහ යටතේ එම ක්‍රීඩකයන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ  සංචාරය ලබන ජනවාරි මාසයේ ආරම්භවීම නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka