gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිමල් ලංසා ඒකාබද්ද වේදිකාවට ගොඩවේ

තමන් දරන ලද ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා මහතා ඒකාබද්ද විපක්‍ෂයේ වේදිකාවට ගොඩවිය.

ඊයේ දිනයේ ඔහු මෙසේ ඒකාබද්ද විපක්‍ෂ වේදිකාවට ගොඩවූයේ ගම්පහ උඩුගම්පල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති ජන හමුවේදීය.

නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීම නිසා ඉදිරියේදී සාධනීය පිළිතුරක් ලැබෙනු ඇති බව එහිදී මාධ්‍ය වෙත ප‍්‍රසන් රණතුංග මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka