gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුවරඑලිය ගාමිණී දිසානායක පදනමෙි වාර්ෂීක සහතික පත්‍ර බෙදා දෙයි

පසුගිය 17වැනිදින නුවරඑලිය ගාමිණී දිසානායක පදනමෙි වාර්ෂීක සහතික පත්‍ර බෙදාදිමෙි උස්සවයක් නුවරඑලිය අරලිය ග්‍රින් හෝටලේ ප්‍රධාන  රැස්විමි ශාලාවෙිදි පැවැත්තුනි.

මෙදින ප්‍රධාන අමුත්තා වෙනුවෙන් කථානයක ගරු.කරූ ජයසුරිය මැතිතුමා ඒම මැතිනිද, නුවරඑලිය දිස්ත්‍රික් වැවිලි කාර්මාත්ත ඇමිති ගරු.නවින් දිසානායක මැතිතුමා සහා ගාමිණී දිසානායක පදනමි විදුහලේ
සභාපතිනිය වන ලංකා දිසානායක මහත්මිය ඇතුුලු  විශාලා පිරිසක් පැමිණ සිය අතර සහතික පත්‍ර කතානයක ඇමිති තුමා සහ ගරු.නවින් දිසානායක ඇමිති තුමා විසින් ප්‍රධානය කරන ලදි.

- ඔස්ටින් ලොර්න්ස් නානායක්කාර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka