gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවෙන් කුඩා පක්ෂවලට කෙනෙහිලි - වාසු

ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී කුඩා පක්ෂවලට අඩුපාඩු සිදුව තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (18දා) පැවසීය.

ඇතැම් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට මෙවැනි අඩුපාඩු බලපා
තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමාජවාදී ජනතා පෙරමුණ විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවර නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ලද අත්දැකීම් අනුව ඉදිරියේදී අනෙකුත් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට වමේ පක්ෂ විසින් සන්ධානයක් ගොඩනගා ගත යුතු බවයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka