gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යතුරුපැදි අණතුරෙන් මිය ගිය තරුණයා යතුරුපැදිය සමගම ගිනිගෙන විනාශවෙයි

යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී (24) රාත්‍රී යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව එහි ගමන් ගත් තරුණයා යතුරුපැදියෙම මිය යාමෙන් අනතුරුව යතුරු පැදිය
තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

අනතුරට පත් තරුණයා අධික වේගයෙන් පැමිණ ඇති බවට පොලීසිය සැක පල කර සිටියේ අණතුරට පත් යතුරු පැදිය අණතුරට පත්ව ඇත්තේ මාරගය අසල වූ විදුලි කණුවක වැදීමෙන් වූ අතර විදුලි කණුවද කැඩී තිබීමෙන් යතුරු පැදිය අධික වේගයෙන් පැමිණි තරුණයාට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

යතුරුපැදිය විදුලිකණුවේ ගැටීමෙන් පසුව එහි ගමන්ගත් තරුණයා එම යතුරුපැදිය මතම මිය ගොස් ඇති අතර යතුරුපැදිය විදුලි කණුවේ වැදීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුව හේතුවෙන් ඇතිවූ ගින්නත් සමග තරුණයාත් සමගම යතුරුපැදියද ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

කෙසේ වෙතත් අදාල අණතුරින් මිය ගොස් ඇති තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර තරුණයා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka