gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති විපක්ෂ නායකවරයාගේ සුවදුක් බලන්න යයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අද දහවල් ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණියා.

උණ රෝගයක් වැළදීම හේතුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්
පසුගියදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka