gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සරසවි ඇදුරෝ මිලියන 189ක් පොලු තියලා !

විශ්වවිද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛන අනුව ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන්ගෙන් රුපියල් මිලියන 189ක් අයවැයි යුතු බව විමර්ශනයකින් හෙළිව තිබේ.

මෙසේ අයවිය යුතුව ඇත්තේ විශ්වවිද්‍යාල 4ක ගිවිසුම් කඩකල
ආචාර්යවරුන්ගේ මුදල්ය.

සාමාන්‍ය ක්‍රමවේදයවන්නේ ගිවිසුම් කඩකළ ආචාර්යවරුන්ගෙන් අයකර ගන්නා අරමුදල “Bond Violation Breach Fund” වෙත බැරකර ඉන් සිදුකරනු ලබන ආයෝජන හරහා ලැබෙන ආදායමින් විශ්වවිද්‍යාලවල විවිධ වියදම් වලට යෙදවීමය.

විශ්වවිදයාල හයක හා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ගිවිසුම් කඩකළ ආචාර්යවරුන්ගෙන් පසුගිය වසරේ එසේ ලැබුණු මුදල රුපියල් මිලියන 265ක් බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka