gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත්කරුවන් වූ යුගය අවසන් කිරීමට ඇමැති ෆයිසර් සූදානම්

විදුලිබල මණ්‌ඩල සේවකයන්ට බලපා තිබෙන ගැටලුවලට අද (18 දා) දවස ඇතුළත විසඳුමක්‌ ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවැසීය.

තම ඉල්ලීම් අතර ප්‍රසාද දීමනා ලබාගැනීම 2014 වර්ෂයේදී ඉංජිනේරුවන් සඳහා පමණක්‌ එවක පැවැති රජය වැටුප් වැඩිකිරීම නිසා ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, අතිකාල කප්පාදුව නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ පවතින බවද ඒ මහතා කීය.

මෙම ඉල්ලීම්වලට සාධාරණයක්‌ ඉල්ලා ලංවිම සේවකයන් දින හතක්‌ පුරා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරතව සිටින බවත් අද (18 දා) දිනය තුළ විසඳුමක්‌ නොලැබුණහොත් එම උපවාසය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ දක්‌වා දීර්ඝ කරන බවද ජයලාල් මහතා කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka