කටුනායක අහසේ සරුංගල් යවන්න එපා
සරුංගල් යැවීමෙන් ගුවන්යානාවල ගමන්වලට බාධා ඇති කරන නිසා කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
ශ්රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
උඩුවේ හිමිට උඩින් යන්න අවසර
විදෙස් ගමන් තහනම් කර තිබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද(31) දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා විදෙස් ගත වීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
නීතිවිරෝධී අන්දමින් සිය විහාරස්ථානයේ අලි පැටවෙකු තබා ගැනීමේ චෝදනාවට පවරා ඇති නඩුවේ විත්තිකාර කිරුළපන ඇලන්මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට අද දින සිට සැප්තැම්බර් මස වන දක්වා ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ලන්ඩනයට වැඩම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේය.

සංචාරකයන්ට හිතකාමී 'ටුක් ටුක්' ත්‍රීවිල් සේවාවක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ සේවාවක් හදුන්වා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ගාලූ මුවදොර පිටියේදී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් සංකේතාත්මකව පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් සංකේතාත්මකව පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.
හමුදාව යටතේ තිබූ අක්කර 5160 ක් ජනතාවට බෙදාදේ
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 4811 ක් ද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 349 ක් ද සාමාන්‍ය ජනතාවට මෙසේ බෙදාදී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

මන්නාරමෙන් හමු වූ මිනිස් ඇට සැකිලි ඇමරිකාවට යවයි
මන්නාරමේ සතොස තොග ගබඩාව අසලින් හමු වූ මිනිස් ඇටසැකිලි හා අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයකට යොමු කොට වාර්තාවක් ලබා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙන අතර නීතිය හා සාමය පිළිබදව වූ අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය මේ අදහසට එකග වන්නේ නම් මිනිස් ඇටසැකිළි හා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමට අදහස් කරණ බව මන්නාරම අධිකරණයේ නිලධාරියෙකු පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක් (photos)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක් විය .
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය
අඟහරු හෙට පෘථිවියට ළං වෙයි
රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයා වසර පහළොවකට පසු හෙට (31) දිනයේදී පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
හෙට (31) දිනයේදී එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් ළඟින් ගමන් කරන අතර මීට පෙර අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්
හෙට (31) දිනයේදී එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් ළඟින් ගමන් කරන අතර මීට පෙර අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්
හෙට සිට උ. පෙ ටියුෂන් තහනම්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමු වැනිදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට
හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමු වැනිදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට
මැතිව්ස්ගෙන් ධනුෂ්කට සැර පිළිතුරක්
යම්කිසි ක්‍රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්‍රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පෙරේදා (28දා) දඹුල්ලේදී පැවැසීය.
“ක්‍රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ.

ආවා කල්ලි නායකයාගේ නිවසට ප‍්‍රහාරයක්.. තවත් නිවාස 03කට ප‍්‍රහාර..
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත්
යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත්
කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ
කිලිනොච්චිය කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දැවන්ත දල ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම නිසාවෙන් දල ඇතා දඩයම් කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීන් පවසති.
මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.
දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින
මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.
දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින
විභාග වංචා වැලැක්වීමට හමුදාවේ සහාය
ලබන මස 06 වැනිදා ඇරඹෙන අපොස උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වංචා සිදු වීම වැලැක්වීම සඳහා සංඥාවලට බාධා කිරීමේ කටයුත්තට සහාය ලබා දෙන්නැයි යුද හමුදාවෙන් ඉල්ලූ බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත sundaytimes.lk වෙත පවසා ඇත්තේ, විභාග වංචා වැලැක්වීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡාවල
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත sundaytimes.lk වෙත පවසා ඇත්තේ, විභාග වංචා වැලැක්වීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡාවල
හමුදාපතිගෙන් දැඩි නිවේදනයක්
අතිශය සංවේදී කරුණු මාධ්‍ය වෙත පත් කරන හමුදා සාමාජිකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදාපති මහේෂ් සේනානායක මහතා නිවේදනය කර ඇත.
හමුදාවේ කරුණු මාධ්‍ය වෙතත් දේශපාලනඥයන් වෙතත් දැන ගැනීමට ලැබීම කිසිසේත් සුදුසු නොවන බව හමුදාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම නිවේදනය සියලු හමුදා සාමාජිකයන් වෙත
හමුදාවේ කරුණු මාධ්‍ය වෙතත් දේශපාලනඥයන් වෙතත් දැන ගැනීමට ලැබීම කිසිසේත් සුදුසු නොවන බව හමුදාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම නිවේදනය සියලු හමුදා සාමාජිකයන් වෙත
වැලිකඩ බුද්ධි නිලධාරීන් රාජකාරිවලින් ඉවතට
වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක වූ බුද්ධි අංශයේ නිලධාරීන් අද (28) එම රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා. ඒ, ඉකුත් 26 වනදා සිට එම බුද්ධි අංශය විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල ලබාදුන් උපදෙස් අනුවයි.
වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල
වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල
පාන්පිටි සඳහා මහින්ද අමරවීරගෙන් බද්දක්
කවුරුන් කුමන විරෝධයක් ගෙන ආවද කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පාන්පිටි සඳහා බද්දක් අය කිරීමේ මෙහෙයුම තමන් දියත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව අවධාරණය කර සිටියේ රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවත්, එහිදී ගුණාත්මක හා ඉහළ
ධීවරයින් ධීවර පරික්ෂක කාර්යාලය වටලා විරෝධතා…
මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත.
මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර
මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර
සිංහල කතා කළ වරදට අතපය කඩා දාලා
ඉකුත් විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින්
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින්
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරයි
2017 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩයිම් ලකුණූ (Z-Score)ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් මෙම ලකුණු බලාගැනීමට හැකිය.
ඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම Z ලකුණු මේ

වෙලේ සුදාගේ මව පොලිස් කොමිසමට
ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාර නමැත්තාගේ මව ඊයේ (26දා) පොලිස් කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.
ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයට නීතිඥවරයකු ද සමග පැමිණ ඇති ආර්. ජී. මාලනී නමැති ඇය සිය පුත්‍රයා
ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයට නීතිඥවරයකු ද සමග පැමිණ ඇති ආර්. ජී. මාලනී නමැති ඇය සිය පුත්‍රයා
වැටක් හරස් වී පැය 2 ක දුම්රිය වර්ජනයක්
දුම්රිය රියෑදුරු, පාලක, ස්‌ථානාධිපති, නියාමක අධීක්‌ෂණ කළමනාකාර යන ශ්‍රේණිවලට අයත් දුම්රිය සේවකයෝ ඉඩමක ගැටලුවක් මුල්කර ගනිමින් ඊයේ (26 දා) පස්‌වරු 2.00 සිට 4.00 දක්‌වා හදිසි වැඩවර්ජනයක නිරත වූහ.
මේ හේතුවෙන් පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු මගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවකට පත්aවූ අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය අතරමග නතර කොට මගීන්ට දුම්රියෙන් බැස යන ලෙසද පැවසීම නිසා දුම්රිය මගීන් අන්ත අසරණ වූ බව කියති.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එල්µsන්ස්‌ටන්

අසිරිමත් ඇසළ පොහොය අදයි….
ශාසනික සහ ආගමික අතින් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි.
ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ

තේ දළුවල බර වැඩි කරන ජාවාරමක්!
බලන්ගොඩ සහ තදාසන්න ප‍්‍රදේශවල ගම්මාන රැසක අමු තේ දළු වල බර වැඩිකර වැඩි ලාබයක් ලබා ගැනිම සඳහා දළු ගෝනි පිටින් ගංගා ඇල දොල වල ඔබා ජලය මිශ‍්‍ර කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙසේ තේ දළු වලට ජලය මිශ‍්‍ර කර කර්මාන්තශාලාවලට සැපයිමෙන් කර්මාන්තශාලා හිමියන්ද ප‍්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කිරිමට නොහැකි ව ගැටලූවකට මුහුණ පා සිටිනවා.
මෙසේ තේ දළු වලට ජලය මිශ‍්‍ර කර කර්මාන්තශාලාවලට සැපයිමෙන් කර්මාන්තශාලා හිමියන්ද ප‍්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කිරිමට නොහැකි ව ගැටලූවකට මුහුණ පා සිටිනවා.
"අයි" නමින් යාපනයේ තවත් සන්නද්ධ කල්ලියක්
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් පෙරේදා(24) දින අත්අඩංගුවට පත්ව ඇත.
කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට

ඥාණසාර හිමි පල්ලෙකැළේ බන්ධනාගාරයට…
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පල්ලෙකැළේ බන්ධනාගාරයට වැඩම කළේය.
මෙතෙක් චෝදනා ගොණු නොකර, අසාධාරණ ලෙස ඇප නොදී රදවා තබා ගැනීමට විරුද්ධව එම පිරිස පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර, හිිමිනමක්
මෙතෙක් චෝදනා ගොණු නොකර, අසාධාරණ ලෙස ඇප නොදී රදවා තබා ගැනීමට විරුද්ධව එම පිරිස පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර, හිිමිනමක්
ලංකාවම කම්පා වූ කොටකෙතන මව සහ දියණිය ඝාතන සිද්ධියේ වසර 6කට පසු ලැබුණු තීන්දුව
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ අද (25) නියෝග කළා.
ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති
ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති
21 වැනි සියවසේ දිගම චන්ද්‍රගහණය අනිද්දා
විසි එක් වැනි සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි 27 වැනිදාට යෙදෙන පසළොස්වක පෝයදා රාත්‍රි 10.45ට ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි යැයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි. එම චන්ද්‍රග්‍රහණය පැය 1යි මිනිත්තු 42ක් පමණ වන අතර සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයට පැය 4ක් පමණ ගතවනු ඇත.
රාත්‍රි 10යි විනාඩි 44 තත්පර 49ට චන්ද්‍රග්‍රහණය
රාත්‍රි 10යි විනාඩි 44 තත්පර 49ට චන්ද්‍රග්‍රහණය
එල්ලා මැරීම නිර්දේශ කරන කමිටුව රැස්‌වෙයි
මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටිමින් එම ජාවාරමෙහි නිරත වන්නන්ට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුව පළමු වරට ඊයේ (24 දා) රැස් වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
ජුනි 29 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග පහකින් යුත් එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන්

දියතලාව කඳවුරේ සේවය කරන කතක් පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය හසුවෙයි
දියතලාව යුධ හමුදා කඳවුරට නුදුරින් “අලුත්ඇළ” මාවතෙහි දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා(23) සවස වටලා තිබෙනවා.
මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ යුද හමුදා ආරක්ෂක විද්‍යා පීඨයේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් බවයි හෙළි වී තිබෙන්නේ.
එම කාන්තාව සමග අදාළ නිවසෙහි ගණිකා වෘත්තියේ යෙදුණු
මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ යුද හමුදා ආරක්ෂක විද්‍යා පීඨයේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් බවයි හෙළි වී තිබෙන්නේ.
එම කාන්තාව සමග අදාළ නිවසෙහි ගණිකා වෘත්තියේ යෙදුණු
රතුපස්වල ගැන යළි විමසීමේදී හෙළිවූ කරුණු මෙන්න
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි පැවැත්විණි.
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු