අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.
ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් මිය යයි
දශක තුනකට අධික කාලයක් සිනමාව, රුපවාහිනිය ,වේදිකාව හැඩකළ ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.
කටුනායක අහසේ සරුංගල් යවන්න එපා
සරුංගල් යැවීමෙන් ගුවන්යානාවල ගමන්වලට බාධා ඇති කරන නිසා කටුනායක ගුවන්තොටුපොළ අවට කලාප ඉහළ අහසේ සරුංගල් යැවීමෙන් වැළකී සිටින්නැයි ගුවන්තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ දෙවැනි පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් වාරය ආරම්භ වීමට නියමිත හෙයින්, පසුගිය වසරවල ලද අත්දැකීම් මත මෙම ඉල්ලීම ප්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කිරීමට කළමනාකාරවරයා පියවර ගෙන ඇත.
උඩුවේ හිමිට උඩින් යන්න අවසර
විදෙස් ගමන් තහනම් කර තිබූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද(31) දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා විදෙස් ගත වීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
නීතිවිරෝධී අන්දමින් සිය විහාරස්ථානයේ අලි පැටවෙකු තබා ගැනීමේ චෝදනාවට පවරා ඇති නඩුවේ විත්තිකාර කිරුළපන ඇලන්මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට අද දින සිට සැප්තැම්බර් මස වන දක්වා ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ලන්ඩනයට වැඩම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේය.

මත්ද්‍රව්‍ය සිරකරුවෙක් වැවට පැන පිහිනා පලා යයි
දඹුල්ල උසාවියට ඉදිරිපත් කිරිමට ගෙන ආ සිර කරුවෙකු ඊයේ (30) හවස බණ්ධනාගාර ආරක්ෂකයින්ගෙන් මිදි පලා ගොස් ඇතිබව දඹුල්ල පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පසුගිය සිකුරාදා දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇත්තේ මතට ඇබිබැහැහි වි පුද්ගලයකු ලෙසින් බවද වාර්ථාවේ.
මෙම පුද්ගලයා දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පසුගිය සිකුරාදා දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇත්තේ මතට ඇබිබැහැහි වි පුද්ගලයකු ලෙසින් බවද වාර්ථාවේ.
සංචාරකයන්ට හිතකාමී 'ටුක් ටුක්' ත්‍රීවිල් සේවාවක්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ සේවාවක් හදුන්වා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ගාලූ මුවදොර පිටියේදී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් සංකේතාත්මකව පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ලබාදෙන සංචාරක හිතකාමී ත්‍රීරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව හා සහතික පත් සංකේතාත්මකව පිරිනැමීමද එහිදි සිදුකෙරිණ.
හමුදාව යටතේ තිබූ අක්කර 5160 ක් ජනතාවට බෙදාදේ
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි ඉඩම් අක්කර 5160 ක් ගිය වසරේදී සාමාන්‍ය ජනතාවට බෙදා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ත්‍රිවිධ හමුදාව පදිංචිව සිටි උතුරු පළාතේ ඉඩම් අක්කර 4811 ක් ද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 349 ක් ද සාමාන්‍ය ජනතාවට මෙසේ බෙදාදී තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

මන්නාරමෙන් හමු වූ මිනිස් ඇට සැකිලි ඇමරිකාවට යවයි
මන්නාරමේ සතොස තොග ගබඩාව අසලින් හමු වූ මිනිස් ඇටසැකිලි හා අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරීඩා රසායනාගාරය වෙත යවා කාබන් පරීක්ෂණයකට යොමු කොට වාර්තාවක් ලබා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පැවැත්වෙන අතර නීතිය හා සාමය පිළිබදව වූ අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය මේ අදහසට එකග වන්නේ නම් මිනිස් ඇටසැකිළි හා අස්ථි කොටස් ඇමරිකාවට යැවීමට අදහස් කරණ බව මන්නාරම අධිකරණයේ නිලධාරියෙකු පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක් (photos)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක් විය .
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය
ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්
පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙතුගේ වැඩ තහනම් කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළබව පොලිස් මාධ්‍ය
ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළබව පොලිස් මාධ්‍ය
අඟහරු හෙට පෘථිවියට ළං වෙයි
රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයා වසර පහළොවකට පසු හෙට (31) දිනයේදී පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
හෙට (31) දිනයේදී එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් ළඟින් ගමන් කරන අතර මීට පෙර අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්
හෙට (31) දිනයේදී එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් ළඟින් ගමන් කරන අතර මීට පෙර අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්
අදාළ නැති කරුණකට බන්ධනාගාර බස් හරවා යවයි
වසර 100ක් පමණ පැරණි මාර්ගයක් වසා දමා ඒ වෙනුවට ලබා දුන් විකල්ප මාර්ගය හේතුවෙන් ප්‍රදේශවාසීන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් එයට නිසි පිළිතුරක් ලබා දෙන ලෙස බලධාරීන්ට බලකරමින් මහර බන්ධනාගාරය ඉදිරිපිට මේ වන විට ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් බන්ධනාගාරයේ ඇතුල් වීමේ හා
මේ හේතුවෙන් බන්ධනාගාරයේ ඇතුල් වීමේ හා
හෙට සිට උ. පෙ ටියුෂන් තහනම්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමු වැනිදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට
හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමු වැනිදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට
අද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණු - බස්වලට හුරු වෙන්නැයි ප්‍රවාහන අමාත්‍යාංශය කියයි
දුම්රිය සේවයට සම්බන්ධ ප්‍රධාන වෘත්තීය සමිති රැසක් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වනවා.
මෙලෙස වර්ජනයට එක්වන්නේ දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන්. මේ දක්වා සිය තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ
මෙලෙස වර්ජනයට එක්වන්නේ දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන්. මේ දක්වා සිය තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ
මැතිව්ස්ගෙන් ධනුෂ්කට සැර පිළිතුරක්
යම්කිසි ක්‍රීඩකයෙක් විනය විරෝධී වැඩ කර අවධානමක් ගනීනම් එහි ප්‍රතිවිපාකවලටද ඔහු මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පෙරේදා (28දා) දඹුල්ලේදී පැවැසීය.
“ක්‍රීඩකයෙක් අහිමිවීම කනගාටුවට කරුණක්. නමුත් අපි විනය විරෝධී වැඩ සඳහා ඉඩ දෙන්නේ නෑ.

ආවා කල්ලි නායකයාගේ නිවසට ප්‍රහාරයක්.. තවත් නිවාස 03කට ප්‍රහාර..
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුලු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුද ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභහානි රැසක් සිදු කොට පලා ගොස් ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත්
යාපනය කොකුවිල්හි පිහිටි ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැකකෙරෙන අශෝකන් හෙවත්
කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ
කිලිනොච්චිය කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දැවන්ත දල ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම නිසාවෙන් දල ඇතා දඩයම් කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීන් පවසති.
මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.
දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින
මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.
දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින
විභාග වංචා වැලැක්වීමට හමුදාවේ සහාය
ලබන මස 06 වැනිදා ඇරඹෙන අපොස උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වංචා සිදු වීම වැලැක්වීම සඳහා සංඥාවලට බාධා කිරීමේ කටයුත්තට සහාය ලබා දෙන්නැයි යුද හමුදාවෙන් ඉල්ලූ බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත sundaytimes.lk වෙත පවසා ඇත්තේ, විභාග වංචා වැලැක්වීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡාවල
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත sundaytimes.lk වෙත පවසා ඇත්තේ, විභාග වංචා වැලැක්වීමේ අරමුණින් පැවැත්වූ සාකච්ඡාවල
හමුදාපතිගෙන් දැඩි නිවේදනයක්
අතිශය සංවේදී කරුණු මාධ්‍ය වෙත පත් කරන හමුදා සාමාජිකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදාපති මහේෂ් සේනානායක මහතා නිවේදනය කර ඇත.
හමුදාවේ කරුණු මාධ්‍ය වෙතත් දේශපාලනඥයන් වෙතත් දැන ගැනීමට ලැබීම කිසිසේත් සුදුසු නොවන බව හමුදාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම නිවේදනය සියලු හමුදා සාමාජිකයන් වෙත
හමුදාවේ කරුණු මාධ්‍ය වෙතත් දේශපාලනඥයන් වෙතත් දැන ගැනීමට ලැබීම කිසිසේත් සුදුසු නොවන බව හමුදාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම නිවේදනය සියලු හමුදා සාමාජිකයන් වෙත
සීමානීර්ණ කමිටුවේ ඡන්ද ලොක්කෝ ඉල්ලා අස්වීමට යයි !
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ සීමා නිර්ණය වාර්තාව සම්බන්ධයෙන් පත් කළ සමාලෝචන කමිටුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වන දා පැවති
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වන දා පැවති
වැලිකඩ බුද්ධි නිලධාරීන් රාජකාරිවලින් ඉවතට
වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක වූ බුද්ධි අංශයේ නිලධාරීන් අද (28) එම රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා. ඒ, ඉකුත් 26 වනදා සිට එම බුද්ධි අංශය විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල ලබාදුන් උපදෙස් අනුවයි.
වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල
වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල
ආණ්ඩුවේ ලැප්ටොප් නිසා සරසවි සිසුන්ට නඩු
යහපාලන ආණ්ඩුව සරසවි සිසුන්ට ලබාදුන් ලැප්ටොප් පරිඝනක හේතුවෙන් මේ වන විට එම සිසුන්ට එරෙහිව නඩු පවරන තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සරසවි සිසුන්ට නොමිලයේ ලැප්ටොප් පරඝනක ලබාදෙන බවට සඳහන් කළත් ඒ සඳහා වන වාරික මහපොල ශිෂ්‍යාධාරයෙන් අයකර ගැනීමට කටයුතු
සරසවි සිසුන්ට නොමිලයේ ලැප්ටොප් පරඝනක ලබාදෙන බවට සඳහන් කළත් ඒ සඳහා වන වාරික මහපොල ශිෂ්‍යාධාරයෙන් අයකර ගැනීමට කටයුතු
ප්‍රකාශය දෙමලෙන් කළ නිසා විජයකලා ප්‍රශ්ණය වටේ යයි
හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් පොලීසිය ලබාගත් ප්‍රකාශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.
එයට හේතු වී ඇත්තේ ඇය ප්‍රකාශය ලබාදුන්නේ දෙමළ භාෂාවෙන් වීම නිසා බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව තවත් ප්‍රකාශ 25ක්ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
එයට හේතු වී ඇත්තේ ඇය ප්‍රකාශය ලබාදුන්නේ දෙමළ භාෂාවෙන් වීම නිසා බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව තවත් ප්‍රකාශ 25ක්ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
''ආණ්ඩුව හෙට අනිද්දා පිංකැටේටත් බදු ගහයි'' - මහින්ද
අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඉදිරි කාලයේදී වත්මන් ආණ්ඩුව පිංකැටවලට පවා බදු පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
''අද අපි නිතරම අහන්නේ බදු ගැහිල්ල ගැනයි. ජනතාවට සුබවාදී දෙයක් ආණ්ඩුවෙන් ඇහෙන්නේ නැහැ. මේ විදිහට බදු ගහන්න ගියොත් ජනතාව
හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
''අද අපි නිතරම අහන්නේ බදු ගැහිල්ල ගැනයි. ජනතාවට සුබවාදී දෙයක් ආණ්ඩුවෙන් ඇහෙන්නේ නැහැ. මේ විදිහට බදු ගහන්න ගියොත් ජනතාව
පාන්පිටි සඳහා මහින්ද අමරවීරගෙන් බද්දක්
කවුරුන් කුමන විරෝධයක් ගෙන ආවද කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පාන්පිටි සඳහා බද්දක් අය කිරීමේ මෙහෙයුම තමන් දියත් කරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව අවධාරණය කර සිටියේ රාජගිරිය පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාව තුළ සහල් නිෂ්පාදනය මේ වනවිට ඉහළ ගොස් ඇති බවත්, එහිදී ගුණාත්මක හා ඉහළ
කුඩු කප්පිත්තන්ගේ දේපල කම්මුතුයි !
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි සිය ගණනක මුදල් හා දේපළ උපයාගෙන ඇති දිවයිනේ නමගිය අපරාධකරුවන් 23 දෙනකුගේ දේපළ රාජසන්තක කිරීමට ආණ්ඩුව නීතිමය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
මොවුන්ගෙන් පිරිසක් දැනටමත් විදේශයන්හි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ.
වසර 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය
මොවුන්ගෙන් පිරිසක් දැනටමත් විදේශයන්හි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ.
වසර 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය
ධීවරයින් ධීවර පරික්ෂක කාර්යාලය වටලා විරෝධතා…
මුලතිව්හි තහනම් දැල් ආම්පන්න යොදාගනිනමින් ධීවරයින් මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බව පවසමින් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වටලා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් තහනම් දැල් ආම්පන්න නැවත්වීමට ධීවර බලධාරීන් පියවර ගෙන ඇත.
මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර
මුලතිව් කල්ලප්පාඩු ප්‍රදේශයේ පිහිටි සහකාර ධීවර
සිංහල කතා කළ වරදට අතපය කඩා දාලා
ඉකුත් විසිහතර වැනිදා මිලානෝ නගරයේ වීදියක තම ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින් ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට සිංහලෙන් කතාව නොරිස්සූ ඉතාලි ජාතිකයකු විසින් පහරදී, අතපයට බරපතල හානි සිදුකර ඇති බව මිලානෝ පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින්
පොලිස් වාර්තාවට අනුව, ජුලි මස විසි හතරවැනිදා පස්වරු එකයි තිහට පමණ මිලානෝ නගරයේ වීදියක ඡංගම දුරකථනයෙන් සිංහලෙන් කතාකරමින්
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරයි
2017 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩයිම් ලකුණූ (Z-Score)ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් මෙම ලකුණු බලාගැනීමට හැකිය.
ඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම Z ලකුණු මේ

වෙලේ සුදාගේ මව පොලිස් කොමිසමට
ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විදානගේ සමන්ත කුමාර නමැත්තාගේ මව ඊයේ (26දා) පොලිස් කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.
ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයට නීතිඥවරයකු ද සමග පැමිණ ඇති ආර්. ජී. මාලනී නමැති ඇය සිය පුත්‍රයා
ඊයේ (26දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයට නීතිඥවරයකු ද සමග පැමිණ ඇති ආර්. ජී. මාලනී නමැති ඇය සිය පුත්‍රයා
පේරා සරසවිය වසා දමයි
පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවියේ සියලුම පිඨයන් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවරගෙන තිබේ.
සරසවියේ සියලුම සිසුන්ට අද (27) පස්වරු 6.00ට
සරසවියේ සියලුම සිසුන්ට අද (27) පස්වරු 6.00ට
වැටක් හරස් වී පැය 2 ක දුම්රිය වර්ජනයක්
දුම්රිය රියෑදුරු, පාලක, ස්ථානාධිපති, නියාමක අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවලට අයත් දුම්රිය සේවකයෝ ඉඩමක ගැටලුවක් මුල්කර ගනිමින් ඊයේ (26 දා) පස්වරු 2.00 සිට 4.00 දක්වා හදිසි වැඩවර්ජනයක නිරත වූහ.
මේ හේතුවෙන් පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු මගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවකට පත්aවූ අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය අතරමග නතර කොට මගීන්ට දුම්රියෙන් බැස යන ලෙසද පැවසීම නිසා දුම්රිය මගීන් අන්ත අසරණ වූ බව කියති.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එල්µsන්ස්ටන්

ජීවිතාන්තයටම හිරේ ගිය අයටත් නිදහස
ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබා සිටියදී බන්ධනාගාරය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ජීවත්වන සිරකරුවන් නිදහස් කිරීම සඳහා තම රජය මේ වන විටත් අවශ්‍ය කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අසිරිමත් ඇසළ පොහොය අදයි….
ශාසනික සහ ආගමික අතින් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ.
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී පස්වග මහණුන් අරභයා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වූහ. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි සෑම සිදුවීමක් අතරම එය වඩාත් ප්‍රමුඛත්වය ගනියි.
ශාසන ඉතිහාසයත්, ලංකා ඉතිහාසයත් පිළිබඳ

කොග්ගලට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොග්ගල ඉදිරිකිරීමට රජයේ අවධානය යොමුව පවතියි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රිඩා මණ්ඩපය සම්බන්ධයෙන් යුනිස්කෝ සංවිධානය මතුකර තිබෙන ප්‍රශ්නයත්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රිඩා මණ්ඩපය සම්බන්ධයෙන් යුනිස්කෝ සංවිධානය මතුකර තිබෙන ප්‍රශ්නයත්
තේ දළුවල බර වැඩි කරන ජාවාරමක්!
බලන්ගොඩ සහ තදාසන්න ප්‍රදේශවල ගම්මාන රැසක අමු තේ දළු වල බර වැඩිකර වැඩි ලාබයක් ලබා ගැනිම සඳහා දළු ගෝනි පිටින් ගංගා ඇල දොල වල ඔබා ජලය මිශ්‍ර කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙසේ තේ දළු වලට ජලය මිශ්‍ර කර කර්මාන්තශාලාවලට සැපයිමෙන් කර්මාන්තශාලා හිමියන්ද ප්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කිරිමට නොහැකි ව ගැටලූවකට මුහුණ පා සිටිනවා.
මෙසේ තේ දළු වලට ජලය මිශ්‍ර කර කර්මාන්තශාලාවලට සැපයිමෙන් කර්මාන්තශාලා හිමියන්ද ප්‍රමිතියෙන් උසස් තේ නිෂ්පාදනය කිරිමට නොහැකි ව ගැටලූවකට මුහුණ පා සිටිනවා.
දුම්රිය දැක දැක තරුණිය බේරා ගන්න පොලිස් නිලධාරීන් දෙන්නා පනී
දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණියක් විශාල අවධානමකට මුහුණ දී බේරා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමත් වී තිබෙනවා.
ඊයේ (25) රාත්‍රී කටුනායක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම
ඊයේ (25) රාත්‍රී කටුනායක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම
එන සතියේ ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි..
එක්බද්ද පොදුජන පෙරමුණ එළැඹෙන සතියේදී ඉදිරි සතියේදී එල් දක්වන බව ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එදිනම ඒකාබද්ද පොදුජන
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එදිනම ඒකාබද්ද පොදුජන
ගාළු පිටියෙන් තමන්ගේ නම ඉවත් කරන්නැයි මහින්ද කියයි..
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයෙන් තමන්ගේ නම ඉවත් කිරීම ගැටළුවක් නොවේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව කියා සිටිටේ හෝමාගම ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී
රාජපක්ෂ මහතා මේ බව කියා සිටිටේ හෝමාගම ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී
"අයි" නමින් යාපනයේ තවත් සන්නද්ධ කල්ලියක්
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසයේ මෙහෙයුමකින් පෙරේදා(24) දින අත්අඩංගුවට පත්ව ඇත.
කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරනය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට

යාපනයේ ජල නල පද්දතියකින් ඇටසැකිලි හමුවේ..
යාපනය,කල්වියන්කාඩු ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කිරීමේදී පොළව යට තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පරීක්ෂණ ආරම්භ කළ බව යාපනය පොලීසිය පැවසීය.
යාපනය පොලීසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත්
යාපනය පොලීසිය පැවසූවේ අදාළ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත්
ඥාණසාර හිමි පල්ලෙකැළේ බන්ධනාගාරයට…
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පල්ලෙකැළේ බන්ධනාගාරයට වැඩම කළේය.
මෙතෙක් චෝදනා ගොණු නොකර, අසාධාරණ ලෙස ඇප නොදී රදවා තබා ගැනීමට විරුද්ධව එම පිරිස පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර, හිිමිනමක්
මෙතෙක් චෝදනා ගොණු නොකර, අසාධාරණ ලෙස ඇප නොදී රදවා තබා ගැනීමට විරුද්ධව එම පිරිස පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර, හිිමිනමක්
ලංකාවම කම්පා වූ කොටකෙතන මව සහ දියණිය ඝාතන සිද්ධියේ වසර 6කට පසු ලැබුණු තීන්දුව
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ අද (25) නියෝග කළා.
ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති
ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති
21 වැනි සියවසේ දිගම චන්ද්‍රගහණය අනිද්දා
විසි එක් වැනි සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි 27 වැනිදාට යෙදෙන පසළොස්වක පෝයදා රාත්‍රි 10.45ට ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි යැයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි. එම චන්ද්‍රග්‍රහණය පැය 1යි මිනිත්තු 42ක් පමණ වන අතර සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයට පැය 4ක් පමණ ගතවනු ඇත.
රාත්‍රි 10යි විනාඩි 44 තත්පර 49ට චන්ද්‍රග්‍රහණය
රාත්‍රි 10යි විනාඩි 44 තත්පර 49ට චන්ද්‍රග්‍රහණය
එල්ලා මැරීම නිර්දේශ කරන කමිටුව රැස්වෙයි
මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටිමින් එම ජාවාරමෙහි නිරත වන්නන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුව පළමු වරට ඊයේ (24 දා) රැස් වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්
කලකට පසුව තිරික්කල් රෙස් තරගාවලියක්
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් මේ දිනවල යාපනය දිස්ත්‍රීක්කයේදී දැක ගත හැක.
යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී
යාපනය කෝපායි ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනයේ ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී
දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
ජුනි 29 වනදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරග පහකින් යුත් එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇති අතර උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, කසුන්

දියතලාව කඳවුරේ සේවය කරන කතක් පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරය හසුවෙයි
දියතලාව යුධ හමුදා කඳවුරට නුදුරින් “අලුත්ඇළ” මාවතෙහි දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා(23) සවස වටලා තිබෙනවා.
මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ යුද හමුදා ආරක්ෂක විද්‍යා පීඨයේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් බවයි හෙළි වී තිබෙන්නේ.
එම කාන්තාව සමග අදාළ නිවසෙහි ගණිකා වෘත්තියේ යෙදුණු
මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ යුද හමුදා ආරක්ෂක විද්‍යා පීඨයේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් බවයි හෙළි වී තිබෙන්නේ.
එම කාන්තාව සමග අදාළ නිවසෙහි ගණිකා වෘත්තියේ යෙදුණු
රතුපස්වල ගැන යළි විමසීමේදී හෙළිවූ කරුණු මෙන්න
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා ලබන අගෝස්තු පළමු වැනිදාට වසර පහක් ගතවීම නිමිත්තෙන් එම ගැටලුවේ ප්‍රගතිය ගැන විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දි පැවැත්විණි.
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු
දාසලාට ඇප නෑ !
රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරු ලබන මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද
ගුණතිලක ගැන පරීක්ෂණයක් නෑ - පොලීසිය
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එයට සම්බන්ධ නොමැති බව පොලීසිය පවසයි. කොල්ලුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ ධනුෂ්ක සම්බන්ධයේන කිසිම පරීක්ෂණයක් පොලීසිය විසින් සිදුනොකරන බවයි.
ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට්
ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ක්‍රිකට්