gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොකාවිල් දල ඇතාගේ ජීවිතය අවධානමේ

කිලිනොච්චිය කොකාවිල් රක්ෂිතයේ දිවිගෙවන දැවන්ත දල ඇතා මේ දිනයන්හි ඒ-9 මාර්ගය අසල සැරිසැරීම නිසාවෙන් දල ඇතා දඩයම් කරුවන්ගේ ගොදුරක් විය හැකි බවට කොකාවිල් ප්‍රදේශවාසීන් පවසති.

මේ දනයන්හි පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජලය සොයා මෙම ඇතා කොකාවිල් රක්ෂිතයේ සිට ගම්වදින අතරම ඒ-9 ප්‍රධාන මාර්ගයේද සැරිසරයි.

දල ඇතාගේ දල ගැනීම සඳහා මානම් බලා සිටින
දඩයක් කරුවන්ගේ ගොදුරක් විය හැකි බැවින් දල ඇතාගො ආරක්ෂාව පිළිබඳ කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පියවර ගත යතු බවටද ප්‍රදේශවාසීන් කියා සිටිති.

දල සහිත ඇතෙක බොහෝ කලකට පසුව ඉතා කලාතුරකින් කිලිනොච්චියේදී දැක ගැනමට අවස්ථාවක ඇති වුවද ඇතාගේ ජීවිතය දැඩි අවධානමක් ඇති හෙයින් අවධානමට පෙර සූදානම් විය යුතු බවටද කොකාවිල් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පෙන්වා දෙති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka