gossip lanka

ගාළු පිටියෙන් තමන්ගේ නම ඉවත් කරන්නැයි මහින්ද කියයි..

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයෙන් තමන්ගේ නම ඉවත් කිරීම ගැටළුවක් නොවේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටිටේ හෝමාගම ප‍්‍රදේශයේදී පැවති ආගමික උත්සවයකට සහභාගී
විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

gossip lanka