gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එන සතියේ ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරයි..

එක්බද්ද පොදුජන පෙරමුණ එළැඹෙන සතියේදී ඉදිරි සතියේදී එල් දක්වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එදිනම ඒකාබද්ද පොදුජන
පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයාද නම් කරනු ඇති බව මන්ත‍්‍රීවරයා කියා සිටී.

ආණ්ඩුවට ඇත්තේ තවත් වසරක කාලයක් පමණක් බවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කල යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසුවේ ගොඩකවෙලදී පැවති ‘පොදු ජන රල’ ජනහමුවක් අමතමිනි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka