gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙතුගේ වැඩ තහනම් කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් පති විසින් කළ නියෝගයකට අනුව මෙම වැඩ තහනම් කිරිම සිදු කළබව පොලිස් මාධ්‍ය
ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉංගිරිය පොරුවදණ්ඩ කොස්හේන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු (28) රාත්‍රියේ බස්නැවතුම් පොළක් අසල සිටියදී ඉංගිරිය පොලිසියේ නිලධාරින් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම තරුණයන් දෙදෙනා පොලිසියට රැගෙනවිත් බිමතින් පහර දී ඇති බවට ගම්වාසීන් චෝදනා කරන අතර පහර කෑ තරුණයන් රෝහල්ගත කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka