gossip lanka

ඥාණසාර හිමි පල්ලෙකැළේ බන්ධනාගාරයට…

තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පල්ලෙකැළේ බන්ධනාගාරයට වැඩම කළේය.

මෙතෙක් චෝදනා ගොණු නොකර, අසාධාරණ ලෙස ඇප නොදී රදවා තබා ගැනීමට විරුද්ධව එම පිරිස පසුගියදා උපවාසයක් ආරම්භ කළ අතර, හිිමිනමක්
ඇතුළු නම දෙනෙක් අසාධ්‍යව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.


gossip lanka