gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද‍්‍රව්‍ය සිරකරුවෙක් වැවට පැන පිහිනා පලා යයි

දඹුල්ල උසාවියට ඉදිරිපත් කිරිමට ගෙන ආ සිර කරුවෙකු ඊයේ (30) හවස බණ්ධනාගාර ආරක්ෂකයින්ගෙන් මිදි පලා ගොස් ඇතිබව දඹුල්ල පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා දඹුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පසුගිය සිකුරාදා දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇත්තේ මතට ඇබිබැහැහි වි පුද්ගලයකු ලෙසින් බවද වාර්ථාවේ.

අණතුරුව රක්ෂිත බණ්ධනාගාර ගත කරණ ලද මෙම පුද්ගලයා සදුදා වු ඊයේ දිනයේ දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අණරුතුව පියාගේ හා භාර කරුවන්ගේ ඉල්ලිම මත මත්ද්‍රව්‍ය වලින් මුදවා ගැනිමේ පුනරුත්තාපනය සදහා යොමු කිරිමට යොමු කල කල බව පැවසේ .

එහි නිතිමය කටයුතු සිදුකරමින් අධිකරණ භුමියේ සිටියෙදි මෙම පුද්ගලයා ආරක්ෂකයින්ගෙන් මිදි පලා ගොස් අධිකරණය පසුපස සළුඅපුල්ලන වැවට පැන ඇති අතර වැවෙන් පිනා එතරට ගොස් පලාගොස් ඇතිබව දඹුල්ල පොලිස් ආරංචි මාර්ග බවසයි.

මේ පිලිබදව දඹල්ල පොලිසියෙන් අප කල විමසීමකදි පැවසුවේ අදාල පුද්ගලයා සොයා පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇති බවත් රාත්‍රිය වන තෙක්ම අදාල පුද්ගලයා හමු නොවන නිසා පොලිසිය දිගටම පරික්ෂන සිදු කරණ බවයි . මෙසේ පැන ගොස් ඇත්තේ දමුල්ල සිසිරවත්ත ප්‍රදේශයේ පදිංචි විසිදෙවහැරදි පුද්ගලයෙකි

– දඹුල්ල මහින්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka