gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැටක්‌ හරස්‌ වී පැය 2 ක දුම්රිය වර්ජනයක්‌

දුම්රිය රියෑදුරු, පාලක, ස්‌ථානාධිපති, නියාමක අධීක්‌ෂණ කළමනාකාර යන ශ්‍රේණිවලට අයත් දුම්රිය සේවකයෝ ඉඩමක ගැටලුවක්‌ මුල්කර ගනිමින් ඊයේ (26 දා) පස්‌වරු 2.00 සිට 4.00 දක්‌වා හදිසි වැඩවර්ජනයක නිරත වූහ.

මේ හේතුවෙන් පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු මගීන් විශාල පිරිසක්‌ දැඩි අසීරුතාවකට පත්aවූ අතර ධාවනය වෙමින් තිබූ දුම්රිය අතරමග නතර කොට මගීන්ට දුම්රියෙන් බැස යන ලෙසද පැවසීම නිසා දුම්රිය මගීන් අන්ත අසරණ වූ බව කියති.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එල්µsන්ස්‌ටන්
රඟහල ආසන්aනයේ තිබූ ඉඩමක්‌ මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබූ අතර එම ඉඩම නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගෙන එහි වැට ගැසීමේදී ඇතිවූ ගැටලුවක්‌ හේතුවෙන් මෙම හදිසි වර්ජනය ක්‍රියාත්මක වී තිබේ.

වැට ගැසීමට යැමේදී රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ද එම ස්‌ථානයට පැමිණීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්‌ ඇති වී තිබේ.

මේ පිsළිබඳව විරෝධය දක්‌වමින් දුම්රිය සේaවකයෝ හදිසි වැඩ වර්ජනයක්‌ ආරම්භ කළහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka