gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පේරා සරසවිය වසා දමයි

පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවියේ සියලුම පිඨයන් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවරගෙන තිබේ.

සරසවියේ සියලුම සිසුන්ට අද (27) පස්වරු 6.00ට
පෙරාතුව විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට පරිපාලනය දන්වා ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka