gossip lanka

අදාළ නැති කරුණකට බන්ධනාගාර බස් හරවා යවයි

වසර 100ක් පමණ පැරණි මාර්ගයක් වසා දමා ඒ වෙනුවට ලබා දුන් විකල්ප මාර්ගය හේතුවෙන් ප්‍රදේශවාසීන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් එයට නිසි පිළිතුරක් ලබා දෙන ලෙස බලධාරීන්ට බලකරමින් මහර බන්ධනාගාරය ඉදිරිපිට මේ වන විට ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් බන්ධනාගාරයේ ඇතුල් වීමේ හා
පිටවීමේ දොරටු වසා දමා ඇති බව වාර්තාවේ.

මෙහිදී උසාවියට රැඳවියන් රැගෙන යෑමට සුදානම්ව තිබු බස් රථ යාගත නොහැකිව නැවත බන්ධනාගාරය වෙතට හරවා යවා ඇත.

gossip lanka