gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දාසලාට ඇප නෑ !

රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරු ලබන මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද
(24දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දීය සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාලකදී පසුගිය මැයි මස 03 වැනිදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

විනිසුරුවරයා සඳහන්, සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා සුදුසු සාධාරණ හේතුවක් නොමැති බව පවසමින් ඇපදීම ප්‍රතික්ෂේප කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka