gossip lanka

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කරයි

2017 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාලවට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩයිම් ලකුණූ (Z-Score)ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් මෙම ලකුණු බලාගැනීමට හැකිය.

ඒ ඒ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා සඳහා ඒ ඒ දිස්ත්‍රික් වලින් නියම කර ඇති අවම Z ලකුණු මේ
හරහා ප්‍රකාශයට පත්කර ඇත.


gossip lanka