gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු කප්පිත්තන්ගේ දේපල කම්මුතුයි !

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි සිය ගණනක මුදල් හා දේපළ උපයාගෙන ඇති දිවයිනේ නමගිය අපරාධකරුවන් 23 දෙනකුගේ දේපළ රාජසන්තක කිරීමට ආණ්ඩුව නීතිමය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

මොවුන්ගෙන් පිරිසක් දැනටමත් විදේශයන්හි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ.

වසර 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය
වැළැක්වීමේ පනත අනුව ඉහත පියවර ගන්නා බව නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සිදුකරන විමර්ශන හා මෙහෙයුම් ඔස්සේ මෙම ජාවාරම්කරුවන්ගේ නම් ගම් හා තොරතුරු අනාවරණය වී තිබේ.

රජය මේ ගැන සකස් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය සකස් කරන තෙක් මේ අපරාධකරුවන්ගේ නම් ගම් හෙළිදරව් නොකිරීමටද රජය තීරණයක් ගෙන ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka