gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් මිය යයි

දශක තුනකට අධික කාලයක් සිනමාව, රුපවාහිනිය ,වේදිකාව හැඩකළ ප්‍රවීණ රංගන ශිල්පී ලොයිඩ් ගුණවර්ධන මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.

ප්‍රවීණ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු මෙන්ම සිනමා, රූපවාහිනී, වේදිකා නාට්‍ය ශිල්පි ලොයිඩ් ගුණවර්ධනයන්ගේ දේහය මේ වනවිට කොළොන්නාවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01දා) සිදුකිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka