අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවූ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය
සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය