ඉතාලි සිහිනය පෙන්නා ටොම් පච ගසා සල්ලි ගැරූ 5 හේ කල්ලිය කොටුවෙයි

ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් හලාවත, බිංගිරිය, නාත්තණ්ඩිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට
අනාවරණ කරගෙන තිබෙනවා.

gossip lanka