gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතාලි සිහිනය පෙන්නා ටොම් පච ගසා සල්ලි ගැරූ 5 හේ කල්ලිය කොටුවෙයි

ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් හලාවත, බිංගිරිය, නාත්තණ්ඩිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට
අනාවරණ කරගෙන තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka