gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වේ.. මහජන බැංකුවෙත් අස්වෙන්න සූදානම්..

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇත.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ සදහා වූ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙන බාර දී ඇති බවයි.

මේ අතර ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහජන
බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලයද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka