gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුද්දන්ට මතක හිටින ප්‍රහාරයක් දුන් මෙන්ඩිස් පිටියේ සිට හතුරුසිංහට හිස නමා ආචාර කරයි

පසුගිය තරඟ ගණනාවේදිම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් ඊයේ තරඟයේදි වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය.

පන්දු 33කට මුහුණදුන් මෙන්ඩිස් එහිදී ලකුණු 56ක් රැස්කළ අතර ඔහුගේ
ඉනිමට හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය.

සිය අර්ධ ශතකය වාර්තා කළ මෙන්ඩිස් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ක්‍රීඩකයන් සිටි ක්‍රීඩාගාරය වෙත හිස නමා ආචාර කරන අයුරුද කාගෙත් අවධනයට ලක්විය.

එංගලන්තය සමග මීට පෙර පැවති තරඟ තුනෙන් දෙකකදී මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔහුව දැඩි විවේඡනයට ලක්වූ අයුරුද දැකගත හැකිවිය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka