gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් කොංග්‍රසය අවසන් තීන්දුව ගනියි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය සහයෝගය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පළ කරන බව පවසනවා.

ඒ බව තහවුරු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් විසින්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 7 දෙනෙකු සිටිනවා.

ඉන් 4 දෙනෙකු එක්සත් ජාතික පෙරමුණෙන් ද
දෙදෙනෙකු ජාතික ලැයිස්තුවෙන් ද එක් අයෙකු මුස්ලිම් කොංග්‍රසයෙන්ද තරග කර පාර්ලිමේන්තුවට පැමිණි තිබෙනවා.

එහි නායකත්වය දරන්නේ රවූෆ් හකීම් විසින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka