gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තොණ්ඩමන්ගේ පක්ෂයේ සහය අගමැතිට

ලංකා කම්කරු කොංග්‍රසය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පළ කරන බව පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් විසින් ඒ බව මීට සුළු මොහොතකට පෙර රූපවාහිනී ආයතනයක් වෙත දුරකතනය මගින් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා කම්කරු කොංග්‍රසයට පාර්ලිමේන්තු ආසන දෙකක් පවතින අතර එවා නියෝජනය කරන්නේ
ආරුමුගම් තොණ්ඩමන් සහ මුත්තු සිවලිංගම් යන මන්ත්‍රීවරුන්.

මේ අතර සුළු පක්‍ෂ නියෝජිතයන් සහ නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගැනීම සඳහා සුළු ජාතික පක්ෂ නියෝජිතයින් මේ මොහොතේදී තීරණාත්මකව බලපානු ඇති බවයි වාර්තා වන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka