gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් නීතිය පෙන්වයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමත් සමග ව්‍යවස්ථාවේ 48 (1) වැනි වගන්තිය අනුව අග්‍රාමාත්‍යධුරය හිස්වන බවයි.

ඒ අනුව ජනපතිවරයා තමන්ට ඇති බලතල අනුව
ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය අනුව නව අගමැතිවරයෙක් පත්කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම තීරණයට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කරන බව පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka