රාජ්‍ය මාධ්‍ය ආයතනවලට හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ඒ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියට ගොස් එහි සිටි
සේවකයෙන් කිහිපදෙනෙකු පන්නා දමා ඇති බව වාර්තා වේ.
රාජ්‍ය මාධ්‍ය ආයතනවලට හමුදා ආරක්ෂාව !
2018-10-27T08:40:00+05:30
Gossip Lanka Hot News
slide|