gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද පත්වුණු සැණින් ජාතික රූපවාහිනියට සිදුවූ දේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු ජාතික රූපවාහිනිය ඇතුළු නාළිකාවල විකාශන කටයුතු  නැවතී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමග එහි මැදිරි සංකීර්ණ තුළට ඇතුළු වූ විශාල පිරිසක් පිරිසක් එහි කටයුතු බලහත්කාරයෙන් නවතා දමා ඇති බවයි පුවත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඔවුන් එහි කළහකාරීව හැසිරෙමින් පවතින බව ද සඳහන්.

එමෙන්ම කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ස්වාධීන
රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියට සහ ලේක්හවුස් ආයතනයට ගොස් එහි සිටි සේවකයෙන්  පන්නා දමා ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වයත් සමග රාජ්‍ය මාධ්‍ය ආයතනවලට හමුදා ආරක්ෂාව යෙදවීමටයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබා දී ඇත්තේ.

ජාතික රූපවාහිනිය දිස්වන්නේ පහත ආකාරයෙන්..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka