gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රේගුවට ආ මේ පාර්ලසලයට අයිතිකරුවෙක් නෑ

ඩුබායි හි සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමින් යුත් දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන තිබේ.

වසරක පමණ කාලයකට පෙර වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වෙත ඩුබායි හි සිට බහාලුම් දෙකක් මෙරටට එවා තිබුණි.

එම බහාලුම් රැගෙනයාම සඳහා කිසිවෙකුත්
නොපැමිණිම හේතුවෙන් ඒවා පරික්ෂා කිරිමට රේගු බලධාරින් පියවර ගෙන ඇත.

ඒ අනුව සූක්ෂම ලෙස අසුරා එවා ඇති අදාල දුම්වැටි තොඟය රේගු නිලධාරින් භාරයට ගත් බව වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka