gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා සිටි දිසානායක නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මූල්‍ය
අංශ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිප වරක් ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka