gossip lanka

රුපියල අද බිමටම වැටේ.. ඉතිහාසයේ ඉහලම බාල්දුව අදයි.. 173ත් පනී..

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල මෙතෙන් වාර්තා කරන ලද වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ වාර්තා කරන ලදී.

මහ බැංකු වාර්තාව අනුව අද ඩොලරයක ගැනුම් මිල
රුපියල් 169.49ක් වූ අතර විකිණුම් මිල වුයේ රුපියල් 173.38කි.


gossip lanka