gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනිය සරත්ට! ITN හා ගුවන්විදුලිය සෝමරත්නට! ලේක්හවුස් වසන්තට!

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස රොහාන් වැලිවිට පත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩ බලන සභාපති ලෙස පත් කර ඇත්තේ නීතිඥ සරත් කෝංගහගේ යි.

ස්වාධීන රූපවාහිනී සේවයේ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාවේ නව වැඩබලන සභාපති ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක පත් කර ඇති බව සඳහන්.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස පත් කර ඇත්තේ වසන්ත ප්‍රිය රාමනායක යි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka