gossip lanka

අගමැති මහින්ද අද වැඩ බාරගනියි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදුවීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම වැඩ බාරගැනිම සිදු වනු ඇති බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමට නියමිත බව ද
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka