gossip lanka

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන්

රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ
ජෙනරාල්වරයා පවසයි.



gossip lanka