gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව කෘෂි ඇමති හිටපු ඇමතිමයි

නව රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාට ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(29) උදෑසන තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවති ජාතික වප් මගුල් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

පසුගිය රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන්
කටයුතු කරන ලද්දේ ද මහින්ද අමරවීර මහතාය.

ඔහු කැබිනට් අමාත්‍යධූරයක් ද දරනු ලැබීය.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ආණ්ඩුවේද ප්‍රමුඛතාව කෘෂිකර්මාන්තයට ලබාදෙන බව ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka