gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ මහින්ද හමුවූ සුරේෂ් අද රනිල්ගේ ගෙදර !

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.

ඊයේ (28) දිනයේදී ඔහු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සහාය ලබාදෙන බව ප්‍රකාශ කළත් නැවත් ඔහු එක්සත් ජාතික පක්ෂයට පැමිණි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඒ අතර ඔහු වික්‍රමසිංහ මහතා හමුවූ ජායාරූප ද සමාජ
ජාල වෙත මුදාහැර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka