gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලය ගත්තනම් කිව්ව වගෙම කරණ එකයි

විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කරන දෑ ඒ ආකරයෙන්ම බලයට පත් වූ පසු ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ජාතික ආණ්ඩුව පිළිබඳ සංකල්පය අත්හදා බැලීම සාර්ථක නොවූ බවත් පසුගිය කාලය තුළ පාලක පක්ෂය පිළිබඳ ජනතාව තුළ ප්‍රසාදයක් නොතිබූ බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

යම් කිසි දේශපාලන කණ්ඩායමක් විපක්ෂයේ සිටින
විට කියන ආකාරයටම බලයට පැමිණි පසු ක්‍රියාකළ යුතු බවද අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අවධාරණය කරති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka