gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සති 50 ක් බලයේ ඉඳලා සත පණහට ඇද වැටිලා - හරීන්

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.

ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka