gossip lanka

ජනාධිපතිට දෝශාභියෝගයක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව
දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.



gossip lanka