gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝටාභය ආරක්‍ෂක ලේකම් ධුරය ප‍්‍රතික්‍ෂෙප කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධුරය බාර ගැනීමට සූදානමක් නැති බව ප‍්‍රකාශ කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා රජයේ පරිපාලන වගකීමක් භාරනොගනීමට කතීරණය කර ඇති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළට පූර්නකාලීනව දායකත්වය ලබා දීමට
තීරණය කර ඇති බවත් ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka