gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ ප්‍රසන්නගේ පාර්ලිමේන්තු තහනම අදින් හමාරයි

ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රිවරුන්ට පනවා තිබූ තාවකාලික පාර්ලිමේන්තු තහනම ඉවත් වී තිබේ.

ඒ අනුව මේ මන්ත්‍රිවරුන් දෙදෙනා අද (25දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගි වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩකිරීම නිසා විමල් වීරවංශ මන්ත්‍රිවරයාට සති 2ක කාලයක් සහ
ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාට සති 4ක කාලයක් පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම තහනම් කර තිබිණි.

- මවුබිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka