gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල බාල්දුවෙන් භාන්ඩාගාරයට හරිම වාසියි..- චම්පික

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල දිගින් දිගටම බාල්දු වීම සම්බන්ධයෙන් රට තුල විශාල භීතිකාවක් ඇතිකර තිබෙන්නේ යයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

රුපියල බාල්දු වීම නිසා භාණ්ඩාගාරයට ප‍්‍රශ්නයක් නැති බවත් ගෙවන ණය මෙන් දෙගුණයක් පමණ
ආනයන බදු මුදලින් උපයන බවත් ඇමතිවරයා සදහන් කරයි.

රුපියල අවප්‍රමාණ වීම නිසා ගැටළුවක් ඇති වන්නේ ආනයන භාණ්ඩ ගෙන්වන්නන්ට පමණක් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ තත්වය යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර දේශීය ව්‍යවසායකත්වයන් ශක්තිමක් කිරීමට කාලය එළැම ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka