gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 15 ක් අත්අඩංගුවට…

ඔලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුළ විරෝධතාවයේ නිරතව සිටින එහි තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනෙකු පොලීසිය ඊයේ අක්කරපත්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම විශ්වවිද්‍යාල සිසුන් පිරිසකගේ පන්ති තහනම සහ තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් දින කිහිපයක සිට
පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටින්නේ.

අද දිනයේ උපකුලපති එම්.එන්.එම්. නජීබ් සමග සාකච්ඡාවක් ලබා දෙන බව පොරොන්දු වීමෙන් පසුව එහි රැදී සිටි සිසුන් ඉන් ඉවත්ව ගොස් ඇති අතර, ඉතිරිව සිටි සිසුන් 15 දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසේන්නේ.

මෙලෙස සිසුන් රැදී සිටීම හේතුවෙන් විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පසුගියදා තීරණය කළේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka