gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අසුබ පුවතක්

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

ඒ අධික බදු පැනවීම හේතුවෙන්.

එහි සභාපති පේෂල ජයරත්න පැවසුවේ රත්‍රං සඳහා පනවා ඇති බදු හේතුවෙන් නීති විරෝධිව මෙරටට රත්‍රං ගෙන ඒම ඉහළ ගොස් ඇති බවයි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපේක්ෂිත ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 1000 ඉක්ම වුව ද පවතින බදු හමුවේ, එම ප්‍රමාණය රුපියල් මිලියන 350 ක් පමණ දක්වා පහත වැටී ඇතැයි ද ඔහු සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka